මෙම සංයුක්ත තැටිය තුල තිබෙන අන්තර්ගතය © 2007 Red Hat, Inc. සියළුම හිමි කම් ඇවරිනි. සෑම කේත රචනා අඩංගු ඇසුරුමක් තුලම අන්තර්ගත අයිතිය සඳහන් කර තිබෙන සටහන් සහ ඒවා බෙදාහැරීම සම්බන්ධයෙන් පනවා ඇති කොන්දේසි කෙරෙහි අවධානය යොමු කරන්න. මෙම බෙදාහැරීම තයල ඇතුලත් මෙවලම් සඳහා හිමිකම් කියනුයේ Red Hat, Inc. ගොනුවේ සඳහන් කර ඇති පරිදි EULA.

Red Hat සහ RPM Red Hat, Inc. සතු ලියාපදිංචි සලකුණු වේ


බහලුම් කළමණාකරනය

Red Hat Enterprise Linux බෙදාහරිනු ලබන්නේ සංයුක්ත තැටි කිහිපයක් භාවිතයෙනි, ස්ථාපනයන් අඩංගු සංයුක්ත තැටි හා කේත රචනයන් අඩංගු තැටි වලින් මෙය සමන්විත වේ.

පළමු සංයුක්ත තැටිය භාවිත කර ස්ථාපනයෙන් ආරම්භ කල හැක, එය තුල පහත සඳහන් බහලුම් ආකෘතිය ඇතුලත් වේ (/media/cdrom සංයුක්ත තැටිය සවිකල යුතු ස්ථානය වේ):


/media/cdrom
  |----> Server                -- මධ්‍ය සේවා දායක නිපැයුම සඳහා වන ද්වීක ඇසුරුම්
  |        `----> repodata     -- මෙම Red Hat නිකුතුව සම්බන්ධ තොරතුරු
  |                               ස්ථාපනය මඟින් භාවිත කර තිබෙන Enterprise Linux
  |                               ක්‍රියාවලිය
  |----> Cluster               -- නොබිඳෙන සමතුලිත ක්ලස්ටරින් සහ සමතුලිත බව තබා ගැනීමට අවශ්‍ය ඇසුරුම්
  |                               විකල්පයන්
  |        `----> repodata     -- ස්ථාපනය විසින් භාවිත කර තිබෙන ක්ලස්ටරයේ තොරතුරු
  |                               ක්‍රියාවලිය
  |----> ClusterStorage        -- සමාන්තර ක්ලස්ටර් කර තිබෙන ගොනු පද්ධති සඳහා වන ද්වීක ඇසුරුම් සහ
  |                               ක්ලස්ටර් පරිමා කළමණාකරන විකල්පය
  |        `----> repodata     -- ස්ථාපනය මඟින් බාවිත කර තිබෙන ක්ලස්ටර් ගබඩා සම්බන්ධ තොරතුරු
  |                               ක්‍රියාවලිය
  |----> VT                       -- අථත්‍යකරණය සඳහා වන ද්වීක ඇසුරුම්
  |        `----> repodata     -- භාාවිත ක තිබෙන රඅථත්‍යකරණ විකල්ප තොරතුර
  |                              ස්ථාපන ක්‍රියාවලිය                               
  |----> images                -- LS-120සහd CD-ROMආරම්භක පිළිඹුව
  |----> README                -- මෙම ගොනුව
  |----> RELEASE-NOTES         -- මෙම නිකුතුව සම්බන්ධ නව තොරතුරු
  |                               Red Hat Enterprise Linux
  `----> RPM-GPG-KEY           -- Red Hat විසින් සම්පාදිත ඇසුරුම් සඳහා වන  GPGඅත්සන

    

කේත රචනයන් අඩංගු සංයුක්ත තැටි වල බහලුම් සැලස්ම පහත සඳහන් අයුරින් වේ:


/media/cdrom
  |----> SRPMS                 -- කේත රචන ඇතුලත් ඇසුරුම්
  `----> RPM-GPG-KEY-redhat නිකුතුව           -- Red Hat ඇසුරුම් සඳහා වන GPG අත්සන

    

ඔබ විසින් ස්ථාපන වෘක්‍ෂයක් NFS, FTP, හෝ HTTP ස්ථාපනයන් සඳහා සකසන්නේ නම්, RELEASE-NOTES ගොනු සියල්ල හා RedHat බහලුම තුල තිබෙන ගොනු සියල්ල, ස්ථාපනය සඳහා තිබෙන සියළුම සංයුක්ත තැටි තුලට පිටපත් කලයුතු වේ. Linux සහ UNIX පද්ධති තුල, පහත සඳහන් ක්‍රියාවලිය මඟින් ඉලක්ක ගත බහලුම නිසියාකාරව මානකරනු ඇත (සෑම සංයුක්ත තැටියක් සඳහාම නැවත කලයුතු වේ):

  1. සංයුක්ත තැටිය ඇතුල් කරන්න

  2. mount /media/cdrom

  3. If you are installing the Server variant, run cp -a /media/cdrom/Server <target-directory>

    If you are installing the Client variant, run cp -a /media/cdrom/Client <target-directory>

  4. cp /media/cdrom/RELEASE-NOTES* <ඉලක්ක ගත බහලුම> (1 ස්ථාපන සංයුක්ත තැටිය සඳහා පමණි)

  5. cp /media/cdrom/images <target-directory> (Installation CD 1 only)

  6. umount /media/cdrom

(<ඉලක්ක ගත බහලුම> ස්ථාපන වෘක්ෂය සඳහා වන මාර්ගය මින් නිරූපණය කෙරේ)

සටහන

අතිරේක සංයුක්ත තැටි හෝ වෙනත් නිශ්පාදන ස්තරයක් පිටපත්නොකරන්න මක්නිසාද මෙමඟින් ඇනකොන්ඩා හී නිසි ක්‍රියාකාරීත්වයට අදාල ගොනු මත නැවත ලියවෙනු ඇත .

මෙම සංයුක්ත තැටිය ස්ථාපනය ලක යුත්තේ Red Hat Enterprise Linux ස්ථාපනය කල පසුව වේ

ස්ථාපනය කරමින්

බොහෝ පරිගණකයන් සංයුක්ත තැටි භාවිතා කරමින් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමට හැකි වන ලෙස සකසා ඇත. ඔබ සතුව එවැනි පරිගණකයක් තිබේ නම් (එය නිසි ලෙස මානා තිබේ නම්) ඔබ හට Red Hat Enterprise Linux ස්ථාපනය සඳහා වන පළමු සංයුක්ත තැටිය භාවිත කරමින් ක්‍රියාත්මක කිරීමට හැක. පද්ධතිය ක්‍රියාත්මක කිරීමෙන් පසුව, Red Hat Enterprise Linux ස්ථාපන වැඩසටහන ආරම්භ වනු ඇත, තවද ඔබ හට සංයුක්ත තැටි භාවිත කරමින් ඔබේ පද්ධතිය ස්ථාපනය කල හැකි වේ.

images/ බහලුම සතුව boot.iso ගොනුව ඇත. මෙම ගොනුව ISO පිළිඹුවක් වන අතර එයRed Hat Enterprise Linux ස්ථාපන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට යොදා ගැනේ. එය ජාලය භාවිත කරමින් සිදු කරන ස්ථාපනය ඉතාමත් පහසු කරවන්නක්. boot.iso භාවිත කිරීම සඳහා, ඔබේ පරිගණකය සංයුක්ත තැටි භාවිතයෙන් ආරම්භ කිරීමට හැකි විය යුතුයි, ඒ සඳහා BIOS සැකසුම නිසි ලෙස සකසා තිබිය යුතු වනවා. පසුව ඔබ විසින් boot.iso ගොනුව ලිවිය හැකි සංයුක්ත තැටියකට හෝ නැවත ලිවිය හැකි සංයුක්ත තැටියක ගබඩා කල යුතු වේ.

Red Hat Enterprise Linux ස්ථාපන වැඩසටහන LS-120 තැටියක් භාවිත කරමින් ආරම්භ කිරීමට හැකිය. මෙම නිශ්පාදනය සමඟ LS-120 ආරම්භන තැටියක් ඔබ හට නොලැබුනේ නම්, පිළිඹිබු ගොනුව (boot.img) images/ බහලුම තුල අන්තර් ගත වේ. dd විදහානය ඕනෑම Linux පද්ධතියක භාවිත කර පිළිඹුව භෞතික LS-120 තැටියක් තුලට යොමු කරන්න.

උදව් ලබාගැනීම

අන්තර්ජාල පහසුමක් තිබෙන සැම මෙම වියුණු ලිපිනය අනුගමනය කරන්න http://www.redhat.com. අපේ තැපැල් ලැයිස්තු භාවිත කලහැකි ආකරය මෙහිදී ලබාගත හැකි වේ:

http://www.redhat.com/mailing-lists

ඔබට අන්තර්ජාල පහසුකම් නොමැති වූවද ඔබට ප්‍රධාන විද්‍යුත් ලිපි ලයිස්තුවට ග්‍රාහකත්වය ලබා ගත හැක

ග්‍රාහකත්වය ලබා ගැනීම පිණිස විද්‍යුත් ලිපි එවිය යුතු ලිපිනය rhelv5-announce@redhat.com සහ rhelv5-beta-list@redhat.com සමඟ subscribe යන්න මාතෘකාව ලෙස යොදා, වෙනත් කිසිවක් පණිවුඩය තුල නොලියා එවීමෙන් ඔබට ග්‍රාහක්වය ලබා ගත හැක.

සමහර Red Hat Enterprise Linux @වෙළුම@ නවීකරණයන් මෙම මුදාගැරීමේ සටහන් වෙළුමත් නොවනු ඇත. මෙම මුදාහැරීමේ සටහනෙහි ප්‍රගමනය කරන ලද වෙළුමක් පහත සඳහන් ඈඳුමෙන් ලබාගත හැක:

http://www.redhat.com/docs/manuals/enterprise/RHEL-5-manual/index.html

අපනයන පාලනය

As required by U.S. law, user represents and warrants that it: (a) understands that certain of the software are subject to export controls under the U.S. Commerce Departments Export Administration Regulations (EAR); (b) is not located in a prohibited destination country under the EAR or U.S. sanctions regulations (currently Cuba, Iran, Iraq, Libya, North Korea, Sudan and Syria); (c) will not export, re-export, or transfer the software to any prohibited destination, entity, or individual without the necessary export license(s) or authorizations(s) from the U.S. Government; (d) will not use or transfer the software for use in any sensitive nuclear, chemical or biological weapons, or missile technology end-uses unless authorized by the U.S. Government by regulation or specific license; (e) understands and agrees that if it is in the United States and exports or transfers the Software to eligible end users, it will, as required by EAR Section 741.17(e), submit semi-annual reports to the Commerce Departments Bureau of Industry & Security (BIS), which include the name and address (including country) of each transferee; and (f) understands that countries other than the United States may restrict the import, use, or export of encryption products and that it shall be solely responsible for compliance with any such import, use, or export restrictions.